වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඊයේ (16) පස්වරු 4.00ට ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු ඔවුන් මෙම වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)