17 June 2025


ජනාධිපති පාර්ලිමේන්තුවට



ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගී වීම සඳහායි.  

(colombotimes.lk)