17 September 2025

logo

ජනපති අද සාගර සමුළුව අමතයි



ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර අද (9) පැවැත්වෙන 7 වන ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (8) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරෙන සාකච්ඡා කිහිපයකට ද එක්වීමට නියමිතයි.

මෙම සමුළුව අද (9) සහ හෙට (10) යන දෙදින පර්ත් නුවරදී පැවැත්වෙනවා.
(colombotimes.lk)