15 January 2025


ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙන කාලය හෙළිකරයි



මෙම වසරේ සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) වැඩසටහනක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. 
 
එමෙන්ම දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා රජයේ ක්‍රියාවලියට සියලු පාර්ශ්වයන්වල සහාය අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.
(colombotimes.lk)