13 February 2025


ජනපති යළි දිවයිනට



2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ එරට ජනාධිපති මොහොමන්ඩ් බින් සයිඩ් අල් නගියන්ගේ ආරාධනයක් මතයි.

එම සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අද (13) උදෑසන නැවත දිවයිනට පැමිණ තිබෙනවා.

(colombotimes.lk)