colombotimes.lk
සිංහල | English

10 May 2024

මහ ඡන්දයකට ජනපති 113 ඉල්ලයි



ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත් වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මේ පිළිබඳ යෝජනාව මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

(colombotimes.lk)