22 November 2024


නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන බව ජනපති කියයි



රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ මොණරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.  

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක් ක්‍රියාත්මක විය යුතු බවයි.

(colombotimes.lk)