colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29 වනදා



ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන 29 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීයි.

'පුලුවන් ශ්‍රී ලංකා ' යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)