ඉදිරියේදී විදුලි බිල 30%කට වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.ඔහු මේ බව කියා සිටියේ අද (09) දඹුල්ලේ පැවති ජන රැළියක් අමතමින්.(colombotimes.lk)