12 February 2025


කඩා වැටීමට පෙර Prigozhin සිටියේ කොහේද?



පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එය හදිසියේ කඩා වැටී සිදුවු අනතුරකින් වැග්නර් නායකයා ඇතුළු 10 දෙනෙකු මිය ගියා.

මෙම වසරේ ජූනි මාසයේදී දියත්කළ අසාර්ථක කැරැල්ල හේතුවෙන් ඔහු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා.

පසුව ඔහු අප්‍රිකාවට පළාගොස් එහි සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

නමුත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඔහු අප්‍රිකාවේ සිට ආපසු පැමිණෙන බව පවසා තිබුණා.

එහිදී Prigozhin පැමිණි ගුවන් යානය අනතුරට ලක්ව ඇති අතර, එහි සිතියම මේ වනවිට මාධ්‍යට නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk) 

Map showing route of plane from Moscow to St Petersburg and crash location