අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (11) පුත්තලම පොලිස් වසමේ අරලිය උයන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)