12 February 2025


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (11) බුත්තල පොලිස් වසමේ හොරබොක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොණරාගල කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන ඌවපැල්වත්ත, බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)