23 January 2026

logo

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමරිකාවට



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනිද්දා (12) ඇමරිකාවේ සංචාරක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දින 2ක කාලයක් ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බවයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

(colombotimes.lk)