07 January 2026

logo

ඇන්ඩෲ කුමරුව බ්‍රිතාන්‍ය රජ පවුලෙන් නෙරපා හරියි



බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු තම බාල සොහොයුරු ඇන්ඩෘ කුමරු රජ පවුලෙන් ඉවත් කර තිබෙනවා. 

බකිංහැම් මාලිගය සඳහන් කළේ ඔහු බ්‍රිතාන්‍යයේ රාජකීයන් වෙසෙන වින්ඩ්සර් මාලිගයෙන්ද නෙරපා හැරීමට තීරණය කර ඇති බවයි. 

ලිංගික ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙක් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. 

රාජකීයයන්ගෙන් ඔහු ඈත් කර තැබීමේ උත්සාහයක් ලෙස මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)