colombotimes.lk
සිංහල | English

04 July 2024

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය වෙයි



ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් හෙට (02) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි මස 4 වැනිදායි.

(colombotimes.lk)