colombotimes.lk
සිංහල | English

02 July 2024

පොදු ගමනා ගමන සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට



පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනපතිවරයා විසින් මහජන සේවා පණතට අනුව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනයට පොදු ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමට  අදාළ ගැසට් පත්‍රය මගින් පොදු ගමනාගමනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සිදු කර ඇති බව සඳහන් වනවා.
(colombotimes.lk)