ගජමුතු විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට



තංගල්ල පාලම අසලදී ගජමුතු 03ක් අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවෙක් තංගල්ල පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 හැවිරිදි කල්ලංචිය, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)