මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී යයි - දුම්රිය ප්‍රමාදයක්



බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
(colombotimes.lk)