colombotimes.lk
සිංහල | English

04 July 2024

පොහොට්ටුවේ බය වෙන මිනිස්සු නෑ - ජොන්ස්ටන්



එදා තුවක්කුවෙන් බය කරන ලද මිනිසුන් දැන් නිවන් සුව පතා අපිව බය කිරීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

එවැනි දේවලට බිය වන මිනිසුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොමැති බව ඔහු කියා සිටියා.

තමන් බදු නොගෙවන බවට චෝදනා කළ ද තමන් තරම් බදු ගෙවූ පුද්ගලයින් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)