පුරාවස්තු කැණීම්වල නිරත වූ තිදෙනෙක් කොටු වෙයි



පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44, 49 සහ 51 හැවිරිදි වියේ පසුවන මහනුවර සහ කටුගස්තොට ප්‍රදේශවල පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)