ගුරු වර්ජනය පිටුපස දේශපාලනය ද? පිළිතුර අද රාත්‍රියේදී | Colombo Times 255



කාලීන ගැටළුවක් වී පවතින ගුරු වර්ජනය පිළිබඳව එක්සත් සහයෝගීතා පෙරමුණේ නායක ලකී කරුණාතිලක මහතාගෙන් අප විමසීමක් කළා.

ඒ Colombo Times 255 වැඩසටහන තුළින්.

එම වැඩසටහන Colombo Times නාළිකාව තුළින් අද රාත්‍රී 7.00ට විකාශය වීමට නියමිතයි.

එය නැරඹීමට පහත link එකෙන් පිවිසෙන්න. 

https://www.youtube.com/@ColomboTimes_LK/videos
 
(colombotimes.lk)