ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේදී



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳවයි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ පෙරවරු 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)