22 November 2024


පුටින් දකුණු කොරියාවට තර්ජනාත්මකව අනතුරු අඟවයි



රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනය සන්නද්ධ කළහොත් දකුණු කොරියාව “විශාල වැරැද්දක්” කරන බව ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙනවා.

Kyiv වෙත ආයුධ සැපයීමට සෝල් තීරණය කළහොත් 'දකුණු කොරියාවේ වත්මන් නායකත්වය සතුටු කිරීමට අපහසු තීරණ ගනු ඇත' යනුවෙන් පුටින් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)