17 September 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්



නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වූ 779 මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි.
 
(colombotimes.lk)