Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අදාළ නීති කෘත්‍යය මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. මේ වන විට අධිකරණ පරිශ්‍රයට විශාල පිරිසක් පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)