01 September 2025

logo

රනිල්ට උසාවි එන්න පුළුවන් වෙයිද ? තීරණය මෙන්න



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අද (26) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ හොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවයි. 

(colombotimes.lk)