රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කළ නමුත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්වී තිබෙනවා.
මෙම නඩුකරය මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව Zoom තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)