01 July 2025

logo

ලැයිම් කාමර අහෝසි කිරීමට පියවර ගන්නවා - රනිල්



මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීම තම අපේක්ෂාව බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලැයිම් කාමර අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) හපුතලේ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්.

(colombotimes.lk)