01 July 2025

logo

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට



අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. 

(colombotimes.lk)