01 July 2025

logo

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිට අධිකරණයෙන් දුන් නියෝගය



ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ජූලි 15වනදා දක්වායි. 
 
ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් පසුගියදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

(colombotimes.lk)