01 July 2025

logo

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනියි



විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. 

අධිකරණය සඳහන් කළේ ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම මේ මස 24වනදා සිදු කරන බවයි. 

(colombotimes.lk)