01 July 2025

logo

බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය වෙයි



සියලු බස් රථ රියදුරන්ට අද (01) සිට ආසන පටි පැළැඳීම අනිවාර්ය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ  සියලුම බස් රථ රියදුරන් අද (01) සිට සියලුම මාර්ගවල ගමන් කිරීමේදී ආසන පටි පැළඳීම අනිවාර්යය බවයි. 

(colombotimes.lk)