20 May 2026

logo

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්



වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ 2026 මැයි 18 වන විට මරණ 15ක් වාර්තා වී තිබෙන බවයි. 

(colombotimes.lk)