19 May 2026

logo

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්



අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 02වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (19) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.

(colombotimes.lk)