18 May 2026

logo

ගුවන්යානා සංදර්ශනයකදී ජෙට් යානා අනතුරක්



ඇමරිකාවේ ගුවන්යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා 02ක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරෙන් ජෙට් යානාවල සිටි නියමුවන් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉවත් වී ඇති බවයි. 

නාවික හමුදාවට අයත් ජෙට් යානා 02ක් මෙලෙස අනතුරකට ලක් වී තිබෙනවා. 

එම සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)