colombotimes.lk
සිංහල | English

28 April 2024

ලුතිනන් කර්නල් රත්නප්‍රිය සජබේ සහයට එක් වෙයි



ලුතිනන් කර්නල් ඩබ්.ඩබ්. රත්නප්‍රිය බන්දු අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයේ සහයට එක් වී තිබෙනවා.

එහිදී දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ ජන බලවේග කමිටුවේ ප්‍රධානියා බවට ඔහුව පත් කළ බව සඳහන්.

(colombotimes.lk)