13 November 2025

logo

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව භාරදෙයි



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත භාරදී තිබෙනවා. 

ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින්. 

(colombotimes.lk)