06 July 2025

logo

Ron DeSantis සිය මතය ප්‍රකාශයට Twitter තෝරා ගනී



Ron DeSantis පසුගිය බදාදා දින Elon Musk ගේ Twitter වේදිකාව භාවිතා කර තිබෙනවා.

ඒ, 2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහුගේ ලංසුව ඉදිරිපත් කිරීමටයි.

ඒ අනුව ඔහු සම්ප්‍රදායික දේශපාලන වේදිකාව වෙනුවට නවීන වේදිකාවක් භාවිතා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)