11 July 2025

logo

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ



රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර මේ බව සදහන් කළ ලිපිය ලබා දී තිබෙනවා.
(colombotimes.lk)