04 July 2025

logo

iPhone දහස් ගණනක් Hack කර ඇති බවට ඇමරිකාවට චෝදනා



ඇමරිකානු බුද්ධි අංශ මඟින් රුසියානුවන් සහ එරට සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ iPhone දහස් ගණනක් Hack කර ඇති බවට රුසියාව චෝදනා කරනවා. 

 
රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) සඳහන් කළේ, රුසියාව, ඊශ්‍රායලය, සිරියාව, චීනය සහ NATO සාමාජික රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ දුරකථන මෙසේ Hack කර ඇති බවයි.
(colombotimes.lk)