12 July 2025

logo

රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්



යුක්රේනයේ ක්‍රිව්යිරිහ් නගරය ඉලක්ක කරගනිමින් රුසියාව විසින් දැවැන්ත මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 18දෙනෙක් මියගොස් ඇති බවයි.

එම මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් 9දෙනෙක් ද ඇතුළත්.

යුක්රේන හමුදාව සහ බටහිර ආරක්ෂණ උපදේශකයන් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

එමෙන්ම රුසියාව සඳහන් කළේ මෙම ප්‍රහාරවලදී යුක්රේනයේ පුද්ගලයන් 88දෙනෙක් මියගොස් ඇති බවයි.

(colombotimes.lk)