colombotimes.lk
සිංහල | English

09 May 2024

SL vs Afg - 1st T20 I කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට



ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත T 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)