colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs ENG -Test | එංගලන්තයට ප්‍රබල තුරුම්පුවක් අහිමි වෙයි



එංගලන්තයේ ටෙස්ට් නායක Ben Stokes හට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමි වීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ ඊයේ (11) පැවති 'The Hundred' ලීග් තරගාවලියේ තරගයක් අතරතුරදී ඔහු ආබාධයකට ලක් වීම හේතුවන්.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)