01 September 2025

logo

කච්චතිව් ගැන ජනපති යාපනේදී කියූ දේ



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) යාපනයේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගීවීම සඳහායි. 

එහිදී ජනාධිපතිවරයා කච්චතිව් දූපත ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම කිසිදු බලපෑමකට යටත් නොවන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)