colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs ENG - 2nd Test | ප්‍රබලයෙක් නොමැතිව එංගලන්ත කණ්ඩායම නම් කරයි



ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (29) ආරම්භ වීමට නියමිතව තිබෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා කර ආබාධයකට ලක් වූ Mark Wood වෙනුවට Olly Stone කණ්ඩායමට ආදේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

නම් කරන ලද කණ්ඩායම පහතින්,

Ollie Pope (c)
Ben Duckett
Dan Lawrence
Joe Root
Harry Brook
Jamie Smith
Chris Woakes
Gus Atkinson
Matthew Potts
Olly Stone
Shoaib Bashir

(colombotimes.lk)