12 January 2026

logo

තවත් බිහිසුණු අනතුරක් - 4කට දිවි අහිමි වෙයි



බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී අද (12) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ පරන්තන් – මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමොටෙයි ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ එම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ සිවිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 

(colombotimes.lk)