ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (12) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් 06දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබෙන බවයි.
(colombotimes.lk)
