12 January 2026

logo

දිට්වා වෛද්‍ය මධ්‍යස්ථානවලට කළ පාඩුව ගැන අනාවරණයක්



දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රෝහල් සහ වෛද්‍ය මාධ්‍යස්ථාන 8ක් විනාශ වී තිබෙනවා. 

සෞඛ්‍ය අංශ සඳහන් කළේ එයින් රුපියල් කෝටි 790කට වැඩි ප්‍රමාණයක පාඩු සිදු වී තිබෙන බවයි.
 
එමෙන්ම ඉන් වැඩිම පාඩුවක් වත්තේගම දිස්ත්‍රික්කයේ රෝහලට සිදු වී ඇති අතර එම පාඩුව රුපියල් කෝටි 171ක් බවයි වාර්තා වන්නේ.


 
(colombotimes.lk)