12 January 2026

logo

වතු කම්කරු කාන්තාවකට දිවි අහිමි වෙයි



තේ දළු නෙලමින් සිටි කාන්තාවක් අද (12) ජීවීතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ බඹර ප්‍රහාරයකට ලක්වීමෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් කිරිමැටිය වතුයායේ පදිංචිව සිටි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. 

මිය යන විට ඇය 78වියේ පසු වුණා. 


(colombotimes.lk)