colombotimes.lk
සිංහල | English

28 April 2024

SL Vs AFG | ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 267ක ඉලක්කයක්



ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 266ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 267ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
(colombotimes.lk)